විශේෂ විඩියෝ

දැවැන්ත බස් රථය ඇන්ජිම නවතා දැමූ පසුවත් ආපස්සට කන්දක් වෙත ඇදී යන කාන්දම් බලය ඇති ස්ථානය  - Magnatic field in Myanmar----------------------------


YGW ChildCare Centre - දෙමාපියන් අහිමි දරුවන් 400 දෙනා රැකබලා ගන්නා සුරැකුම් මධ්‍යස්ථානයක්




තල් නිෂ්පාදන ප්‍රදර්ශන හා අලෙවි මධ්‍යස්ථානයක් - Palm Products in Myanmar


මේ අමුතු ගාන්ඨාරය නාද කරන්නටත් මොළේ තියෙන්න ඕනෙ..


මියන්මාරයේ රුව වඩවන රහසක් ලෙස සැලකෙන ' Myanmar Secret   '  හෙවත් 'තනාකා' ආලේපය නොමිලේම ආලේප කරවා ගන්නට පුළුවන්.. 



Drinking Palm Toddy   - පොඩි තල් රා අඩියක් නොමිලේ ම හම්බවෙනවා.




පිළියන්දල, බෝකුන්දර දානපති කුමාරගේ මහතා අප සමග චාරිකාවට එක්ව සිටියා. එක් විහාරස්ථානයක් ඉදිරියේ කුරුල්ලන් නිදහස් කරවීම් සඳහා කූඩු කර තිබූ සිය ගණනක් වූ කුරුල්ලන් සියල්ල තම වියදමින් නිදහස් කර දැමීමට එතුමා කටයුතු කළා.

No comments:

Post a Comment