Day 9 - පියන්ඹ්ල්වින් සිට යැන්ගොන්

9 වන දිනය ආරම්භ කරමින්.. පින්ලොවින් සිට යැන්ගුන් දක්වා කි.මී. 600 ක් දුරක් ගමනේ යා...


පිටත්වන්නට පෙර හෝටලය අසල ඇති චීන පන්සල වැඳපුදා ගන්නට සැවොම අමතක කළේ නෑ






යැන්ගොන් බලා ආපසු යන ගමනේ දී උදේ පිඬු සිඟා වැඩම කරන භික්ෂුණීන් වහන්සේලා දැක ගන්න පුළුවන්. ඔවුනට දානය හා පිරිකර පූජා කරන්නටද අපට අවස්ථාව ලැබුනා.





No comments:

Post a Comment