Day 5 - නැපිතෝව් සිට බගාන්

5 වන දිනයේ නැපිතෝ සිට බගාන් දක්වා ගමන ආරම්භ කළා. බගාන් කියන්නෙ හරියට අපේ පොළොන්නරුව වගේ අතීත නටඹුන් විහාර දැකිය හැකි පළාතක්. 

මනුහා විහාරය







ඉරවඩි ගංගාව අසබඩ පිහිටා ඇති ලෝකානන්ද දාගැබ.  පරාක්‍රමබාහු රජ සමයේ දී දළදා වහන්සේ වඩම්මවා මෙම ස්ථානයේ තැන්පත් කොට බුරුම වැසියනට වන්දනාමාන කිරීමට ඉඩ සලසා ඇති බව කියැවේ.





















No comments:

Post a Comment