7 වන දිනයට සූදානම්ව ....
මැන්ඩලේ අවට වැදගත් ස්ථාන නරඹන්නට ගියා. ඉන් වඩාත් වැදගත් ස්ථානය වූයේ 'කුතඩෝ විහාරය' යි. එහි ඇති වැදගත්කම වන්නේ ගල් පුවරු 729 ක සෙල් ලිපි ආකාරයෙන් ත්‍රිපිටකය සටහන් කර තිබීමයි. මෙය ලෝකයේ විශාලතම පොත ලෙස ද හඳුන්වනවා.

The
Kuthodaw pagoda in Mandalay comprises of a gilded pagoda, hundreds of shrines
housing inscribed marble slabs and several pavilions. The pagoda is also called
“the world’s largest book”, named after the 729 marble slabs inscribed with
Buddhist teachings.
In Burmese known as the Maha Lawka Marazein Paya, the Kuthodaw
is located at the foot of Mandalay Hill. The large grounds offer good views
upwards of Mandalay Hill with its many temples and pagodas.
The Kuthodaw Paya or “Royal merit pagoda” was built by King
Mindon Min at the same time the nearby Royal Palace was built. Construction
started shortly after the founding of Mandalay in 1857. The King built the
Kuthodaw to leave a great work of merit for future generations. The Kuthodaw
pagoda resembles the nearby Sandamuni pagoda that also features a
large zedi and hundreds of inscribed marble slabs, which are contained in a
smaller, more compact area.
විහාරය ඉදිරිපිට මල් අලෙවි කරන කුඩා ළමුන්..
විහාරය තුළ වන්දනා කරන අයුරු
මේ සොහොන් කොත් සේ පෙනෙන හැම ගොඩනැගිල්ලකම එක් සෙල්මුවා පොත් පිටුවක් තිබෙනවා. මෙවැනි ආවරණ 729 ක් මෙහි දකින්නට පුළුවන්



















No comments:
Post a Comment